සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

Share:
ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

from GOSSIP NEWS https://ift.tt/2ZUYzZl
via https://tamil244.blogspot.com/

No comments