පිටරටින් එන ලාංකිකයින් නිසා කෝව්ඩ් අවධානම යළි ඉහළට

Share:
විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කොවිඩ් අවධානම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවත්ය.

from GOSSIP NEWS https://ift.tt/2QL0XNx
via https://tamil244.blogspot.com/

No comments