ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරන්නැයි ජනපති නියෝගයක්

Share:
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබේ. ඒ ඊයේ  (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්ත පුරයේ කළ නිරීක්ෂණ චාරිකාවකදීය. එහිදී මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහා ම ආරම්භ කළ යුතු බව ජ

from GOSSIP NEWS https://ift.tt/36heQfu
via https://tamil244.blogspot.com/

No comments