සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවැත්වෙන සාකච්ජාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියා. පවතින නිවාස ගැටලුවලට පිළියමක් ලෙසින් මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකෙරෙන බවයි මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
from GOSSIP NEWS https://ift.tt/3jctTKN
via https://tamil244.blogspot.com/
No comments