ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය මෙන්න

Share:
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 9 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ.  ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පො

from GOSSIP NEWS https://ift.tt/3coXAFZ
via https://tamil244.blogspot.com/

No comments