මංතීරු නීති ඉතා හොද බව බව සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවුසවේ මාධ්‍යට අදහස් දක්වමින්. ''මං තීරු නීතිය ඉතා හොදයි.මගේ වාහනේ රියදුරාත් අලුත්කෙනෙක් ඔහුට මම මේ දවස් වල කරන්නේ මං තීරු නීතිය උගන්වන එක.අනිවාර්යයෙන් මේ රටේ ජනතාවගේ මෙන්ම වාහන වල ආරක්ෂාවට එය පිළිපැදිය යුතු කරුණක්.ඒවා නැති නිසා තමයි හුගාක් රථවාහන අනතුරු වෙන්නේ.&n
from GOSSIP NEWS https://ift.tt/3hOlFr2
via https://tamil244.blogspot.com/
No comments