රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු පිරිසක් යාල වනෝද්‍යානයේ යකා නටයි 

Share:
එක්තරා රාජ්‍ය ඇමතිවරයෙකු සහ තවත් 40 දෙනෙකු ගෙන් යුත් පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ රැය පහන් කර කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු බව පරිසරවේදීන් චෝදනා කර සිටිනවා. එම පිරිස රැය පහන් වන අතුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස 10 දෙනෙකු වුවද මෙම පිරිස සමග බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක්

from GOSSIP NEWS https://ift.tt/3j5x9HO
via https://tamil244.blogspot.com/

No comments