මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය. වාහන අළෙවි අංගනවල මේ වනවිට ලියාපදිංචි නොකල වාහන 3000 ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගන තුළ වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක්
from GOSSIP NEWS https://ift.tt/3mZ2sq3
via https://tamil244.blogspot.com/
No comments