විමල්ලා, වාසූලා කරන දේ රාජිත බලා ඉන්නවාලු..!

Share:
“විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතාම කුරිරු සංශෝධනයක්. දහනම වැනි ව්‍යවස්ථාවෙන් ජනතාවට පූජා කරපු බලය ජනාධිපතිවරයාට නැවත පවරා ගන්නයි මේ සංශෝධනය ගෙන එන්නේ. ආණ්ඩුවට එකසිය පනහක බලයක් නෑ. පැහැදිලිවම අපි විසි වැනි සංශෝධනය පරාජය කරන්න ඒකරාශි වෙනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. විසි වැනි සංශෝධනයට එරෙහිව සීනිගම දේවාලයේ පොල් ගැසීමේ අවස්ථාය ඊයේ (20 ) පස්වරුවේ

from GOSSIP NEWS https://ift.tt/3hOaIFP
via https://tamil244.blogspot.com/

No comments