මගේ හොදම මිතුරාගේ සොදුරැ කැදැල්ල සුනු විසුනු විය - බූවැලිකඩ අනතුරින් මියගිය තරුණයාගේ හොඳම මිතුරා මුහුණුපොතේ දැමූ සටහන

Share:
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර , බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩා වැටීමට හේතුව සොයාගෙන තිබෙනවා. මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා . ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසන්නේ අදාළ නිම්න

from GOSSIP NEWS https://ift.tt/2RQLSu9
via https://tamil244.blogspot.com/

No comments