සයුර මැදදී හිංසනයට ලක්වූ මාතර මිරිස්ස ප්‍රදේශයයේ පදිංචි 16 හැවිරිදි පිරිමි දරුවාගේ වර්තමාන තත්වය සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගියදා එම නිවසට පැමිණියේය. ඒ සඳහා කොටවිල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ද සභාගී විය. හිංසනයට ලක්වූ දරුවා ඇතුළු එම පවුලේ සාමජිකයන් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා ද මෙම ඛේදනීය සිදුවීමට එක් හේතුවකි. ඒ අනුව මෙවන් සිදුවීම් වලදී
from GOSSIP NEWS https://ift.tt/3584NZp
via https://tamil244.blogspot.com/
No comments