බැලුම්ගල අනාවරයෙන් පසු අතපත්තු කොටුවෙයි - තැන්පත්කරුවන්ට මුදල් ගෙවන්නත් වෙයි

Share:
නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත් තැන්පතු මුදල් ආපසු ගෙවීම සදහා පිළිගත හැකි කාලරාමුවක් ඉදිරිපත් කරන්නැයි කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙත ශ්රීග ලංකා මහ බැංකුව නියෝග කර තිබෙනවා. තැන්පතු මුදල් ආපසු ගෙවීම සදහා වූ අදාල කාල රාමුව දින 14 ක් තුළ ශ්රී් ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි නියෝගයේ වැඩිදුරටත් සදහන් වන්නේ. අසාමාන්&zw

from GOSSIP NEWS https://ift.tt/35YMtCm
via https://tamil244.blogspot.com/

No comments