හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගලයකු අද (14) අලුයම එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. ඩුබායි සිටි මෙරටට පැමිණි විදේශ රැකියාවල නිරතවූවන් පිරිසක් අතර සිටි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු අඹකදවිල කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සෞඛ්‍ය
from GOSSIP NEWS https://ift.tt/2ZC7i2J
via https://tamil244.blogspot.com/
No comments