මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් යහපාලන රජයෙන් ඉල්ලුවා - රවුෆ් හකීම් කියයි

Share:
මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බවත්, තම පක්ෂය එම මතයේ අදටත් රැඳී සිටින බවත් එහි නායක රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පස්වරුවේ සාක්ෂි ලබාදෙමිනි. එසේම පාස්කු ප්‍රහා

from GOSSIP NEWS https://ift.tt/3lYYFss
via https://tamil244.blogspot.com/

No comments