පොඩි ලැසිට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව මෙන්න

Share:
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා (17) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  මෙම මස 25 වැනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා වන අරුමා හන්දි ජ

from GOSSIP NEWS https://ift.tt/2FECK9j
via https://tamil244.blogspot.com/

No comments