ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස්ගේ ඉල්ලීම රජය ඉවත දමයි

Share:
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් කළ ප‍්‍රකාශය රජය එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. මෙම සංශෝධනය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහෙන බව ඇය තවදුරටත් සඳහන් කර තිබේ. 45 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ඇය පැවසුවේ 20 වැනි සංශෝධනයට තමා එරෙහි බවයි. ශී‍්‍ර ලංකා ස්වෛරී රටක් අපට උපදෙස් දීමට

from GOSSIP NEWS https://ift.tt/3mq21VP
via https://tamil244.blogspot.com/

No comments