පෙරහුරු කාලසීමාවෙන් අනතුරුව මංතීරු නීතිය උල්ලංඝනය රියදුරන්ට රුපියල් 2000ක දඬයක් අයකරන බව පොලීසිය සඳහන් කරයි. එසේම හෙට දිනයේ සිට යතුරුපැදි, පාපැදි හා ත්‍රිරෝද රථ බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ යුතු බවත් පොලීසිය පවසයි. ඊයේ (14දා) සිට කොළඹ මාර්ග 4ක් කේන්ද්‍ර කරගනිමින් මංතීරු නීතිය ක්‍රියාත්මක වෙයි. කොළඹ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙසින් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක ව
from GOSSIP NEWS https://ift.tt/32w262d
via https://tamil244.blogspot.com/
No comments