වෛද්‍යවරියක් ලෙස රඟපාමින් වසරකට අධික කාලයක් තිස්සේ මාවරමංඩිය, සියඹලාපේ, දික්වෙල ප‍්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යමින් රෝගීන්ට බෙහෙත් ලබාදුන් තිස් දෙහැවිරිදි අවිවාහක කාන්තාවක් මීගහවත්ත පොලිසිය විසින් පෙරේදා (13 දා)අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකයක් යොදා ගනිමින් සකස් කළ නිල මුද්‍රාවක් භාවිතා කරමින් ඖෂධ නිකුත් කිරීමේ නිරතව සිටි මෙම කාන්තාව
from GOSSIP NEWS https://ift.tt/3c1699R
via https://tamil244.blogspot.com/
No comments