ලැගුම්හලකදි ඇල්ලූ වෙලේ සුදාගේ නැගණියට සිදුවන දේ

Share:
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පී. ඩබ්ලිව්. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය, ඇගේ අනියම් සැමියා සහ තවත් සැකකරුවකූ පසුගිය 12 වැනිදා හක්මන පොලිසිය මගින් අත්අඩංගූවට ගෙන ඇත හක්මන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින් වීරවර්ධන සහ විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකදී මෙම සැකකාරිය

from GOSSIP NEWS https://ift.tt/3bWfRKx
via https://tamil244.blogspot.com/

No comments