ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි. කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක් පුරා මෙම ඔක්සිජන් කාන්දුව සිදුවන ප්‍රභවය සොයමින් සිට තිබුණත්, පසුගිය සඳුදා දිනයේ වායු කාන්දුවීමේ ප්‍රමාණය වර්ධනය වනවිට ඔවුන් එය සෙවීමේ සෝදිසි වැඩි කර තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ උෂ්ණත්ව
from GOSSIP NEWS https://ift.tt/2EO6BvT
via https://tamil244.blogspot.com/
No comments