රුසියාවේ ප‍්‍රධාන පෙළේ සරසවි තුනක වෛද්‍ය උපාධි පිළිගැනීම අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය තමන්ට කළ අගෞරවයක් ලෙස සලකනු ලබන බව රුසියානු රජය ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 2020 ජුනි 26 වැනිදා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව බව පවසමින් මෙතෙක් අනුමැතිය දුන් විදෙස් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ රුසියාවේ ජනතා මිත
from GOSSIP NEWS https://ift.tt/3bJS5Bu
via https://tamil244.blogspot.com/
No comments