පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියා කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ මෙහෙයවීම මත බව එම පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව හෙළිකර තිබේ. ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ සොහොයුරාය. මෙම අභයභූමි ප්‍රදේශයේ සිදුකළ පරිසර වින
from GOSSIP NEWS https://ift.tt/2RdA456
via https://tamil244.blogspot.com/
No comments