පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම මම භාරගන්නේ නැහැ. මම මගේ වගකීම නිසි ලෙස ඉටුකළා. ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු මම පොලිස්පතිට ලබාදුන්නා’’ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය. පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු ගැන ජනාධිපතිතුමාත් එතරම් සැළකිල්ල
from GOSSIP NEWS https://ift.tt/3kwW9Io
via https://tamil244.blogspot.com/
No comments