දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිඟුරුම් සහිත වැසි පවතින අවසථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
from GOSSIP NEWS https://ift.tt/2QNFJ1C
via https://tamil244.blogspot.com/
No comments