බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ප්ලාස්ටික් බූලි තුනක මෙමනයිට්‍රික් ඇසිඩ් අඩංගු කර තිබූ බව පොලිසිය කියයි. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන
from GOSSIP NEWS https://ift.tt/2ZsDyW1
via https://tamil244.blogspot.com/
No comments