නීතිඥවරු හමුවෙන්න පැයක් ඕනෑ - බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක් අරඹයි

Share:
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.   රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම,කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් අමතර ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම

from GOSSIP NEWS https://ift.tt/2Rfewos
via https://tamil244.blogspot.com/

No comments