ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති, එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය. ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. කර
from GOSSIP NEWS https://ift.tt/3lMk5Jf
via https://tamil244.blogspot.com/
No comments