මිනිස් පරිභෝජනයට සුදුසු සහල් ටොන් 300ක් සත්ව ආහාර වලට දෙන්න හදද්දි හසුවෙයි

Share:
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් පරිභෝජනයට යෝග්‍ය සහල් මෙට්‍රික් ටොන් 300ක් සත්ත්ව ආහාර නිපදවීමට කටයුතු කරමින් සිටියදී පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (29දා) එම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ. ජා ඇළ - ඒකල ප්‍රදේශයේ පිහිටි එම සත්ත්ව නිෂ්පාදන සමාගම වැටලීමෙන් පසු ගබඩා කර තිබූ එම සහල් තොගය එසේ අත්අඩංගුවට ගෙන ඇත. සත්ත්ව නිෂ්පාදන කටයුතු සඳහා පරිභෝජනයට යෝග්‍ය සහල් ය

from GOSSIP NEWS https://ift.tt/3kX0Jjm
via https://tamil244.blogspot.com/

No comments