වනාතවිල්ලුව අක්කර 29 තිබූ ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට මාසයක් කල්දෙයි

Share:
ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති  සංස්ථාවට අයත්  භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා අද  ( 14 ) දින පැවසිය . ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කිරිමට බැලිම සදහා පැමිණි &nb

from GOSSIP NEWS https://ift.tt/3klvBto
via https://tamil244.blogspot.com/

No comments