සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වු රැස්විමක් අතරතුරදි කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඊට සම්බන්ධ වු පුද්ගලයින් දෙදෙනෙකු අද (30) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු.21ක් හා 40 වයස් වන පසුවන රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් අද (30) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ගල්කිස්ස පොලීසිය වැඩිදුර
from GOSSIP NEWS https://ift.tt/3ijJw1M
via https://tamil244.blogspot.com/
No comments