20 නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් වෙලාලු

Share:
 ආණ්ඩුව ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් සිදු වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.  හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (17දා) සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.    ‘‘මේ ව්‍යවස්ථා සංශෝධනය හදපු කෙනෙක් නැහැ. ඒ හින්දා උත්තර දෙන්න විස්තර දන්න

from GOSSIP NEWS https://ift.tt/32GK4KM
via https://tamil244.blogspot.com/

No comments