හන්තානේ තවත් අක්කර 20ක් විනාශ කරලා - පිටුපස යහපාලන රජයේ හිටපු ප්‍රබලයෙක්

Share:
හන්තාන පාරිසරික ආරක්ෂක කළාපය ආසන්නයේ උඩුවෙල උඩුගම නැගෙනහිර ග්‍රාම සේවා වසම ආසන්නයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 20 කින් පමණ වූ භූමි ප්‍රදේශයක තිබූ ගස් හා මාන ආවරණයන් ඉවත් කරමින් මේ වන විට විශාල පරිසර හානියක් සිදුකරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය කියයි. මීට පෙර තේ වගාව ව්‍යාප්ත ව තිබූ මෙම භූමි ප්‍රදේශය යහපාලන රජය සමයේ සිටි ප්‍රබල අමාත්‍යවරයකු ඉඩම් ප්‍රති

from GOSSIP NEWS https://ift.tt/35p1KvV
via https://tamil244.blogspot.com/

No comments