කොරෝනා පාලනය කළ ලොව හොදම රටවල් අතුරින් 2 තැන ශ්‍රීලංකාවට

Share:
කොරෝනා වසංගතය පාලනය කල හොදම රටවල් අතුරින් ශ්‍රීලංකාවට ලෝකයෙන්ම දෙවන ස්ථානය හිමිව තිබේ. සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක් අතුරින් සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේදී ශ්&zw

from GOSSIP NEWS https://ift.tt/30e0RmN
via https://tamil244.blogspot.com/

No comments