19 අහෝසි කරන්න යෑම මහා විනාශයක ආරම්භයක් - රනිල්

Share:
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය උගුලක් බවත්, ඊට අත ගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යෑම මහා විනාශයක ආරම්භයක් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වික්‍රමසිංහ මහතා මෙ

from GOSSIP NEWS https://ift.tt/3hYvqUi
via https://tamil244.blogspot.com/

No comments