කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න තරුණියක දියේ ගිලෙමින් සිටියදී පාලම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන රියැදුරන් 15 දෙනකුට තරයේ අවවාද කරමින් රුපියල් 2000.00 බැගින් දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට. කටුගස්තොට පොලිසිය පියවර ගෙන ඇත. පසුගිය 11 දින පෙරවරුවේ මෙම තරුණිය පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති අත
from GOSSIP NEWS https://ift.tt/2FpyFpC
via https://tamil244.blogspot.com/
No comments