කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. පෞද්ගලික වාහන මගින් රාජකාරී සඳහා නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුවට විශේෂයෙන් මෙම බස්රථ සේවාව යොදවන බවද පෞද්ගලික වාහන 70,80 ක පමණ පිරිසක් මෙම එක් බස් රථයක රැගෙන යා හැකි බවද ඒ මහතා කීය.
from GOSSIP NEWS https://ift.tt/33c2vHu
via https://tamil244.blogspot.com/
No comments