දැනට වෙළදපලේ ඉහළ ගොස් ඇති පොල් මිල නොවැම්බර් මාසය වනවිට තවත් ඉහළ යා හැකි බවට පොල් වගා කරුවන්ගේ සංගමය පවසනවා එය රුපියල් 100 ක් දක්වා ඉහළ යා හැකි බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ මේ වන විට වෙළදපලේ පොල් ගෙඩියක මිල රුපියල් 70 ත් -85 ත් මිලකටයි අලෙවි වන්නේ මසකට මිලියන 250 පමණ පොල් ඵලදාවක් ලබන අතර ඉන් 150 ක් ම පරිභෝජනයට යොදා ගැනෙනවා පසුගිය කාල සීමාවේදී පැවති කාලගුණික තත්ත්වය නිසා පොල් ඵලදාව මෙ
from GOSSIP NEWS https://ift.tt/2E1JfT7
via https://tamil244.blogspot.com/
No comments