කාලයක් ගියත් අමතක කරන්න බැරි පුදුම හිතෙන සම්බන්ධතා 06 ක්

Share:
සමහර සම්බන්ධතා සහ බැඳීම් තියෙනවනේ කොයි තරම් කාලයක් ගියත් අපේ හිත්වලින් අමතක කරන්න බැරි..අපි කියන්නේ ගහට පොත්ත වගේ කියලා..එහෙමත් නැතිනම් ජාඩියට මුඩිය වගේ කියලා.. අද අපි කතා කරන්න හිතුවේ අපේ සමාජයේ අපි එහෙම අහන දකින වගේම අපේ මතකයට එන එහෙම සම්බන්ධතා කිහිපයක් ගැන. 1.භාතිය-සංතුෂ් භාතිය සහ සංතුෂ්..එහෙමත් නැතිනම් B&S.අපේ රට ජාත්‍යන්තරයට රැගෙන ගිය තරුණ දක්ෂ සංගීතවේදීන් දෙදෙනෙක්. පොඩි කාලේ ස

from GOSSIP NEWS https://ift.tt/2G4QdY1
via https://tamil244.blogspot.com/

No comments