අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා කුලී පදනම මත ගොඩනැඟිලි හා වාහන අලූතෙන් ලබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. පෞද්ගලික ගොඩනැඟිලිවල දැනට පවත්වාගෙන යන ආයතන හැකි තරමින් රජයේ ගොඩනැඟිලිවලට ගෙන යෑමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත. මැති ඇමැතිවරුන් හා රාජ්‍ය ආයතන සඳහා අලූතින් වාහන මිලදී ගැනීම ද රජය විසින් නතර කරන ලදී. වියදම් අඩු කිරීම සඳහා රජය මෙම පියවර
from GOSSIP NEWS https://ift.tt/2EIkWJK
via https://tamil244.blogspot.com/
No comments