කෝට්ටේ මහ නගර සභා ලෙස කටයුතු කරමින් සිට මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ පාර්ලිමේන්තුවට පවිසි මධුර විතානගේ මහතා අද දිනයේ පැවැති මංගල සැසිවාරය සඳහා බෝට්ටුවක් යොදාගනිමින් පැමිණියේය. දියවන්නා ඔය හරහා ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පවිසි අතර ඉදිරියේදී මාර්ග තදබදයට හා පරිසර දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බව ඔහු එහිදී සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/3aH8Vk3
via https://tamil244.blogspot.com/
No comments