පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ආනවිලුන්දාව අධි සංවේදී පරිසර පද්ධතියේ කොටසක් ඉස්සන් වගාවක් සදහා හෙළිපෙහෙළි කර ඇති බවට සමා මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි. පසුගිය 25 වන දින මෙම භූමි ප්‍රදේශය හෙළිපෙහෙළි කර ඇත්තේ ඇතැයිද වාර්තාවල සඳහන්ය. මෙම ප්‍රදේශය පක්ෂීන් සඳහා වෙන් වූ පරිසර පද්ධතියක් ලෙස සැලකෙන අතර මෙරට පිහිටි දෙවන රැම්සා තෙත් බිම ලෙසද සංරක්ෂණය කර ඇති ප්‍රදේශයකි.
from GOSSIP NEWS https://ift.tt/3jjc2S5
via https://tamil244.blogspot.com/
No comments