කොච්චිකඩේ පල්ලිය ළඟ හිඟා කන මහරගම කෝටිපතියා

Share:
කොච්චිකඩේ දේවස්ථානය  ඉදිරිපිට  සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි. පමුණුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ  වැගන් ආර් වර්ගයේ  මෝටර් රථයක් හා සුඛෝපභෝගී තවත් රථයක් ද තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු  පදිංචි නිවස ද සුඛෝපභ

from GOSSIP NEWS https://ift.tt/31nZX8b
via https://tamil244.blogspot.com/

No comments