පළාත් සභා ඡන්දය තෙක් රනිල්ටම නායකත්වය ?

Share:
පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්‍ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.  ඊට අමතරව හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කළ යුතු බවටද මෙහිදී අදහස් පළ වී ඇත. මහ මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු එක්සත් පක්‍ෂ ප්‍රතිසං

from GOSSIP NEWS https://ift.tt/2PQ5cHg
via https://tamil244.blogspot.com/

No comments