ජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පරීක්ෂණ සඳහා තිබූ හෙරොයින් මත්කුඩු පිටතට ගෙන යන බව පරීක්ෂණවලින් හෙළිවෙමින් තිබෙන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (26 දා) පැවසීය. මෙම මත්කුඩු අතට අසු වෙන ප‍්‍රමාණයන් මෙසේ පිටතට රැගෙන යන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනා හෙළි කරන තොරතුරු ඔස්සේ දැනටමත් රහස් පොලිස් පරීක්ෂණ සිදු කරගෙන යන අතර ඉදිරි දින
from GOSSIP NEWS https://ift.tt/34OMI2D
via https://tamil244.blogspot.com/
No comments