අංගොඩ ලොක්කාගේ කල්ලියට කොළඹ අවට පර්චස් 928 ක්

Share:
අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන්  අත්පත් කරගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. මොවුන් මෙම නීති විරෝධී  ජාවාරම්වලින්  කෝටි 50 ට අධික දේපළ උපයාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. එම දේපළ&nb

from GOSSIP NEWS https://ift.tt/2PDGTMq
via https://tamil244.blogspot.com/

No comments