නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමයෙන් තවත් ආසාදිතයන් 31ක් පෙරේදා (03දා) හඳුනා ගැනීමත් සමග මේ දින කිහිපය තුළ තහවුරු කළ ආසාදිතයන්ගේ සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් 103,268ක් නිරෝධායනයට ලක්කර තිබේ. වියට්නාමය මාස තුනකට අධික කාලයක් ආසාදිත අගය 500කට වඩා අඩුවෙන් තබාගෙන, එකදු මරණයක් හෝ වාර්තා නොකර වසංගතය හොඳින්ම පාලනය
from GOSSIP NEWS https://ift.tt/2Ps0EXm
via https://tamil244.blogspot.com/
No comments