කුමන රක්ෂිතයෙන් අඩි 7ක් උස ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා කිහිපයක් හමුවෙයි

Share:
කුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ  ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් තිබී පසුගිය දින සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද මහාචාර්ය  රාජ් සෝමදේව මහතා පැවසීය. මෙම ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ හත්වන හෝ අටවන වර්ෂ වලට අ

from GOSSIP NEWS https://ift.tt/3bbzAW7
via https://tamil244.blogspot.com/

No comments