කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත. එසේම තවත් වෛද්‍යවරුන් 17 ,064 දෙනෙකු එම වයිරස ආසාදනය වී රෝහල්වලට ඇතුළත් නොවී සිටින බවද ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම්වරයා කියා සිටී. එබැවින් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල
from GOSSIP NEWS https://ift.tt/31LiLxg
via https://tamil244.blogspot.com/
No comments