රුසියානු කොවිඩ්-19 එන්නත තක්සේරු කරන්න තොරතුරු නෑ - ලෝක සෞඛ්‍ය සංවිධානය

Share:
රුසියානු කොවිඩ්-19 එන්නත තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව එහි කලාපීය ශාඛාව වන පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජාර්බාස් බාබෝසා පවසයි. අදාළ රුසියානු එන්නත බ්‍රසීලයේ නිෂ්පාදනය කිරීමේ සැලසුම් පිළිබඳව විමසූ විට බාබෝසා කියා සිටියේ එහි ආරක්ෂාව සහ ඵලදායීතාවය සහතික කිරීම සඳහා වූ දෙවැනි හා තුන්වැනි අත්හදා බැලීම් අවසන් වන තුරු එය

from GOSSIP NEWS https://ift.tt/3iJZnHR
via https://tamil244.blogspot.com/

No comments