මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් 14 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. පොළොන්නරුව, කුරුණැගල, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, කෑගල්ල, මොණරාගල, ගම්පහ, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක වලින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂයින් මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වුණි. හිටපු ජනාධිපත
from GOSSIP NEWS https://ift.tt/33CMo6d
via https://tamil244.blogspot.com/
No comments